GuidePedia

14
තරුණ පෙනුම සුරකින ආහාර 7 ක්
ආහාර වර්ග තෝරා ගැනීමේදී එහි ගුණාත්මක භාවය ගැන ඔබ වඩාත් සැලැකිලිමත් විය යුතුයි. එහිදී කාන්තාවන්ට මෙන්ම පිරිමි අයට තරුණ පෙනුම රැකගත හැකි ආහාර පිළිබඳ අවධානය යොමු කරනවා. එහෙත් ඔබ නොදන්නවා උනාට ඔබේ තරුණ බව රකින, තරුණ බව වැඩෙන ආහාර ඇත. මේ කියන්න යන්නේ එවැනි ආහාර වර්ග හතක් ගැනය.


(1) බතල ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක්

නිතර බතල ආහාරයට ගන්නා විට මුළු සිරුරට මෙන්ම මුහුණටද ප්‍රබෝධයක් ගෙනදෙයි. කැරටින්, විටමින් ඛ්, ඕ6, බයොටින් හා කෙඳි අඩංගු මෙම ආහාරය වඩා ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයකි. නිව්යෝක් නගරයේ ආහාර පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ කොලජන් හා කොපර් නිපදවීමටත් මෙය කදිම ආහාරයකි.

(2) ධාන්‍ය වර්ග හදවතට සහ සමට හොඳයි
බෝංචි හා වෙනත් ධාන්‍යවල ප්‍රෝටීන්, කෙඳි, විටමින් ඕ වැනි හිතකර සංඝටක රැසක් අඩංගුය. තවද ප්‍රෝටීන් හා කෙඳි සහිත බව හෘද රෝගවලටද ඉතා ගුණදායකය. විවිධ ධාන්‍ය වර්ග අනුව එහි අඩංගු වන පෝෂණයද වෙනස් වෙයි. නමුත් තෙලේ බැදගත් ධාන්‍ය මගින් සිරුරට ගන්නා මේදය අධික වන නිසා ඉන් ඈත් වන්න.

(3) සමට හිසකෙස්වලට ඕට්
පැකට් කරන ඕට් ධාන්‍යවල පෝෂණ බහුලව අඩංගු වෙයි. විටමින් ඕ, කෙඳි හා ප්‍රෝටීන් අඩංගු ඕට් ඔබේ සම නිය හා හිසකෙස්වල වර්ධනයට හා නිරෝගී බවටද උපකාරී වෙයි. දිරවීම පහසු කරවයි. නමුත් මේවා සීනි සමග මිශ්‍රකර ආහාරයට නොගන්න.

(4) හිරු එළියෙන් හා කිරි පානයෙන් විටමින් ඩී
අප සිරුරට අවශ්‍ය විටමින් ච් හිරු කිරණින් ලබාගත හැකියි. 2007 වසරේ බ්‍රිතාන්‍යයේ  කළ පර්යේෂණයකට අනුව විටමින් ඩී  අප සිරුරේ නිර්මුක්ත සෛල තුළින්ම නිපදවන බවද සොයා ගැනේ. දිනකට විනාඩි 10ක් පමණ හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබට අවශ්‍ය විටමින් ච් ස්වාභාවිකවම හිමි වෙයි.

(5) පිළිකා නැසීමට කරි කුඩු
කරි පවුඩර් ඉන්දියාවේ නම් විවිධ රෝගවලට භාවිත කරයි. පියයුරු පිළිකා, අක්මාවේ පිළිකා හා අර්ශස් මේ අතර වෙයි. කරි පවුඩර්වල අඩංගු දෑ මොළයේ ෙසෙලවල ඇති විසබීජ විනාශ කිරීමට සමත් බව මෑතකදී කරන ලද පර්යේෂණ මගින්ද තහවුරු වන්නකි.

(6) මොළයේ තරුණකම රැකීමට හාල්මැස්සන්
ඔමේගා 3 අඩංගු ආහාර මගින් ස්වාභාවිකව සිදුවන මොළයේ වියපත් වීම පමා කරවයි.

(7) අධික රුධිර පීඩනයට කොකෝවා
සියලුම චොකලට් ආහාර වර්ග නම් මෙයට අදාළ නොවෙයි. පිරිසුදු කොකෝවා ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය හා හෘදවාහිනිවල ඇතිවන රෝගද පාලනය කළ හැකි බව සොයා ගෙන ඇත.

Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

  1. graphpad-prism-crack
    Free Download is a powerful 2D statistical and scientific graphing software that combines structured data, understandable statistics, full curve customization, and scientific charts.
    freeprokeys

    ReplyDelete
  2. conceiva mezzmo pro serial crack Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.

    ReplyDelete
  3. Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. driverpack-solution-crack

    ReplyDelete
  4. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. upmypc.com

    ReplyDelete
  5. https://newcrackkey.com/isobuster-pro-crack-free-license-key/ is a video editing software package for non-linear editing originally published by Sonic Foundry, then by Sony Creative Software, and now by Magix.

    ReplyDelete
  6. After looking through a few blog articles on your website,
    we sincerely appreciate the way you blogged.
    We've added it to our list of bookmarked web pages and will be checking back in the near
    future. Please also visit my website and tell us what you think.
    Great work with hard work you have done I appreciate your work thanks for sharing it.
    Full Version Softwares Free Download
    Conceiva Mezzmo Pro Crack

    ReplyDelete
  7. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Cutting Optimization Pro Crack
    Euro Truck Simulator 2
    YouTube By Click Crack

    ReplyDelete
  8. I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Crack Softwares Free Download But thankfully, I recently visited a website named xxlcrack.net/
    Total Network Inventory Crack
    AIDA64 Extreme Engineer Crack

    ReplyDelete

 
Top