GuidePedia

0
බලන්න මේ ගුවන් යානයේ සැප
අදහගන්න බැහැ සිතාගන්න බැහැ

Boeing සමාගම අලුතින්ම හඳුන්වාදුන් 777x ගුවන්යානය ගැනයි මේ තොරතුරු. 2017 වසරේදී නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත මෙය 2020 වසරේදී පළමු ගුවන් චාරිකාවට එක්වනු ඇති බවයි ඊදසැබට සමාගම සඳහන් කරන්නේ. බලන්න මේ ගුවන් යානයේ විස්මිත තාක්ෂනය. ඔයාලටත් පුදුම හිතේවි.

Post a Comment

 
Top