GuidePedia

0
ලගදීම එන අළුත් තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ෆෝන්

තවමත් එළිදක්වා නැති ස්මාර්ට් ෆෝන් 5ක් පිලිබඳ ෆෝබ්ස් සඟරාව පසුගියදා අනාවරණය කළා. මේ ස්මාර්ට් ෆෝන් මෑතකදී වෙළඳපොළට හඳුන්වා දේවි.

Ara Smartphone

මෙය සත්‍ය වශයෙන්ම ස්මාර්ට් ෆෝන් ලෝකයේ විප්ලවයක් ඇති කරන්නක් බවයි අදහස. හේතුව නම් ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන් දැඩි අසීරුතාවයකට ලක්කරන බැටරි ආයු කාලය පිලිබඳ ප්‍රශ්නයට පොඩි සහනයක් දෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට පුළුවන්. මෙහි බැටරි වැඩිපුරම වැය කරන මොඩියුල කොටස් වශයෙන් වෙන් කල හැකිය. මෙමගින් ඔබට අනවශ්‍ය වෙලාවලදී බැටරි වැයවීම වළක්වාගන්න පුළුවන්. කැමරා මොඩියුලය, ඩුවල් සිම් මොඩියුලය, ප්‍රොසෙසරය, අවශ්‍ය නම් බැටරිය ඉවත් කරගන්නත් පුළුවන්.

Samsung Galaxy Note 5
මේකට කියන්නේ පැබ්ලට් එක කියලයි. පැබ්ලට් එකක් කියන්නේ ටැබ්ලට් ගෙවත ටැබ් එකකට වඩා තරමක් කුඩා නමුත් ස්මාර්ට් ෆෝන් එකකට වඩා තරමක් විශාල තිරයක් සහිත එකකට. ලොකු තිරයක් සහිත මෙම පැබ්ලට් වර්ගයේ ස්මාර්ට් ෆෝන් භදඑැ ිැරසැි එකේ ස්මාර්ට් ෆෝන් හැම එකකටම වඩා තරමක් ඉදිරියෙන්ම ඉන්නා මෙහි බැටරි ආයු කාලය සෙසු භදඑැ ස්මාර්ට් ෆෝන් වලට වඩා වැඩිය. දත්ත හුවමාරුව අතින් නම් ඔබට සිතාගත නොහැකි වේගයක් මෙම ස්මාර්ට් ෆෝන් එකට තිඛෙනවා.

iPhone 6S
මෙම ස්මාර්ට් ෆෝන් එක iPhone 6 Plus එකට වඩා විශාලයි. 13MP කැමරාවක්ද සහිතයි. වීඩියෝ ගැනීමේදී පෙර නොවූ වුරු නවීන තාක්ෂණයක් අත්විඳින්නට හැකිවේවි යැයි ඇපල් සමාගම පවසනවා.

Lumina 940 XL
Microsoft ආයතනය මගින් මෙම නිෂ්පාදනය ඔබ වෙත ගෙනෙන්නේ තවමත් ඔබ අත්වින්ද නැති Windows 10 මෙහෙයුම් පද්ධතියෙන් ඔබට ලැඛෙන සුපිරි පහසුකම් සියල්ල සමගින්.

Moto X 2015
මින් පෙර නොවූ handset's camera සහිතව මෙම ස්මාර්ට් ෆෝන් එක ඔබ අතට පත්වන්නේ මෝටරෝලා මගින් පෙර නොදුන් ස්මාර්ට් නවීන තාක්ෂනය සමගයි.


Post a Comment

 
Top