GuidePedia

0
පසුගිය රජය විසින් ෂෙල් ගෑස් සමාගම රජයට පවරාගෙන ශ‍්‍රි ලංකා රජයට විශාල පංගුවක් හිමි කරගෙන පිහිටුවන ලද ලිත්‍රො ගෑස් සමාගම නැවත වතාවක් ෂෙල් ගෑස් සමාගමට පැවරීමට බල කර ඇතැයි වාර්තා වෙයි.
ලිත්‍රො ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ආණ්ඩුයේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මෙසේ බලපෑම් කරමින් ඇතැයි පැවසෙන අතර එසේ වුවහොත් මෙරට ගෑස් වෙළඳපලේ රජය සතු පංගුව අහෝසි වී  යනු ඇත.

July 17, 2015  | lanka C news

Post a Comment

 
Top