තරුණ පෙනුම සුරකින ආහාර 7 ක්
ආහාර වර්ග තෝරා ගැනීමේදී එහි ගුණාත්මක භාවය ගැන ඔබ වඩාත් සැලැකිලිමත් විය යුතුයි. එහිදී කාන්තාවන්ට මෙන්ම පිරිමි අයට තරුණ පෙනුම රැකගත හැකි ආහාර පිළිබඳ අවධානය යොමු කරනවා. එහෙත් ඔබ නොදන්නවා උනාට ඔබේ තරුණ බව රකින, තරුණ බව වැඩෙන ආහාර ඇත. මේ කියන්න යන්නේ එවැනි ආහාර වර්ග හතක් ගැනය.
ආහාර වර්ග තෝරා ගැනීමේදී එහි ගුණාත්මක භාවය ගැන ඔබ වඩාත් සැලැකිලිමත් විය යුතුයි. එහිදී කාන්තාවන්ට මෙන්ම පිරිමි අයට තරුණ පෙනුම රැකගත හැකි ආහාර පිළිබඳ අවධානය යොමු කරනවා. එහෙත් ඔබ නොදන්නවා උනාට ඔබේ තරුණ බව රකින, තරුණ බව වැඩෙන ආහාර ඇත. මේ කියන්න යන්නේ එවැනි ආහාර වර්ග හතක් ගැනය.
(1) බතල ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක්
නිතර බතල ආහාරයට ගන්නා විට මුළු සිරුරට මෙන්ම මුහුණටද ප්රබෝධයක් ගෙනදෙයි. කැරටින්, විටමින් ඛ්, ඕ6, බයොටින් හා කෙඳි අඩංගු මෙම ආහාරය වඩා ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයකි. නිව්යෝක් නගරයේ ආහාර පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ කොලජන් හා කොපර් නිපදවීමටත් මෙය කදිම ආහාරයකි.
(2) ධාන්‍ය වර්ග හදවතට සහ සමට හොඳයි
බෝංචි හා වෙනත් ධාන්‍යවල ප්‍රෝටීන්, කෙඳි, විටමින් ඕ වැනි හිතකර සංඝටක රැසක් අඩංගුය. තවද ප්‍රෝටීන් හා කෙඳි සහිත බව හෘද රෝගවලටද ඉතා ගුණදායකය. විවිධ ධාන්‍ය වර්ග අනුව එහි අඩංගු වන පෝෂණයද වෙනස් වෙයි. නමුත් තෙලේ බැදගත් ධාන්‍ය මගින් සිරුරට ගන්නා මේදය අධික වන නිසා ඉන් ඈත් වන්න.
(3) සමට හිසකෙස්වලට ඕට්
පැකට් කරන ඕට් ධාන්‍යවල පෝෂණ බහුලව අඩංගු වෙයි. විටමින් ඕ, කෙඳි හා ප්‍රෝටීන් අඩංගු ඕට් ඔබේ සම නිය හා හිසකෙස්වල වර්ධනයට හා නිරෝගී බවටද උපකාරී වෙයි. දිරවීම පහසු කරවයි. නමුත් මේවා සීනි සමග මිශ්‍රකර ආහාරයට නොගන්න.
(4) හිරු එළියෙන් හා කිරි පානයෙන් විටමින් ඩී
අප සිරුරට අවශ්‍ය විටමින් ච් හිරු කිරණින් ලබාගත හැකියි. 2007 වසරේ බ්‍රිතාන්‍යයේ කළ පර්යේෂණයකට අනුව විටමින් ඩී අප සිරුරේ නිර්මුක්ත සෛල තුළින්ම නිපදවන බවද සොයා ගැනේ. දිනකට විනාඩි 10ක් පමණ හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබට අවශ්‍ය විටමින් ච් ස්වාභාවිකවම හිමි වෙයි.
(5) පිළිකා නැසීමට කරි කුඩු
කරි පවුඩර් ඉන්දියාවේ නම් විවිධ රෝගවලට භාවිත කරයි. පියයුරු පිළිකා, අක්මාවේ පිළිකා හා අර්ශස් මේ අතර වෙයි. කරි පවුඩර්වල අඩංගු දෑ මොළයේ ෙසෙලවල ඇති විසබීජ විනාශ කිරීමට සමත් බව මෑතකදී කරන ලද පර්යේෂණ මගින්ද තහවුරු වන්නකි.
(6) මොළයේ තරුණකම රැකීමට හාල්මැස්සන්
ඔමේගා 3 අඩංගු ආහාර මගින් ස්වාභාවිකව සිදුවන මොළයේ වියපත් වීම පමා කරවයි.
(7) අධික රුධිර පීඩනයට කොකෝවා
සියලුම චොකලට් ආහාර වර්ග නම් මෙයට අදාළ නොවෙයි. පිරිසුදු කොකෝවා ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය හා හෘදවාහිනිවල ඇතිවන රෝගද පාලනය කළ හැකි බව සොයා ගෙන ඇත.
VSO Downloader Ultimate Crack
ReplyDeletegraphpad-prism-crack
ReplyDeleteFree Download is a powerful 2D statistical and scientific graphing software that combines structured data, understandable statistics, full curve customization, and scientific charts.
freeprokeys
conceiva mezzmo pro serial crack Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.
ReplyDeleteSuch a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. driverpack-solution-crack
ReplyDeleteThank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. upmypc.com
ReplyDeleteluxion keyshot pro crack
ReplyDeleteutorrent pro crack
bytefence anti malware pro crack
passware kit forensic crack
stardock fences crack
parallels desktop crack
ReplyDeletedriver talent pro crack
stardock fences crack
remo video repair crack
wing ide pro crack
webstorm latest version
ReplyDeletebandicut full version
rekordbox torrent
ashampoo pdf free
data recovery torrent
voicemod pro crack
ReplyDeleteavg pc tuneup crack
driverdoc crack
nordvpn crack
wondershare video converter crack
mixpad crack
total network inventory crack
Http Debugger Pro Crack
ReplyDeleteAdvanced Systemcare Pro Crack
Cracks
Ableton Live Suite Crack
360 Total Security Crack
Bitdefender Total Security Crack
https://newcrackkey.com/isobuster-pro-crack-free-license-key/ is a video editing software package for non-linear editing originally published by Sonic Foundry, then by Sony Creative Software, and now by Magix.
ReplyDeleteAfter looking through a few blog articles on your website,
ReplyDeletewe sincerely appreciate the way you blogged.
We've added it to our list of bookmarked web pages and will be checking back in the near
future. Please also visit my website and tell us what you think.
Great work with hard work you have done I appreciate your work thanks for sharing it.
Full Version Softwares Free Download
Conceiva Mezzmo Pro Crack
I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
ReplyDeleteCutting Optimization Pro Crack
Euro Truck Simulator 2
YouTube By Click Crack
I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Crack Softwares Free Download But thankfully, I recently visited a website named xxlcrack.net/
ReplyDeleteTotal Network Inventory Crack
AIDA64 Extreme Engineer Crack